Sinhala Language
List of Plurals in Sinhala
Plural and Singular have a very important role in Sinhala. here learn some list of plurals in sinhala.
Don’t forget to bookmark this page.
Tamil | Sinhala | English |
என்னுடைய புத்தகம் என்னுடைய புத்தகங்கள் | මගේ පොත – magē pota මගේ පොත් – magē pot | my book – my books |
எங்களுடைய மகள் எங்களுடைய மகள்கள் | අපේ දුව – apē dūva අපේ දුවලා – apē dūvalā | our daughter – our daughters |
எனக்கு தடிமன் எங்களுக்கு தடிமன் | මට සීතලයි – maṭa sītalayi අපිට සීතලයි – apiṭa sītalayi | I’m cold – we’re cold |
பறவை பறவைகள் | කුරුල්ලා – kūrūllā කුරුල්ලෝ – kūrūllō | bird – birds |
நாய் நாய்கள் | බල්ලා – ballā බල්ලෝ – ballō | dog – dogs |
எலி எலிகள் | මීයා – mīyā මීයෝ – mīyō | mouse – mice |
ஓநாய் ஓநாய்கள் | වෘකයා – vakayā වෘකයෝ – vakayō | wolf – wolves |
குதிரை குதிரைகள் | අශ්වයා – aśvayā අශ්වයෝ – aśvayō | horse – horses |
பூனை பூனைகள் | පූසා – pūsā පූසෝ – pūsō | cat – cats |
கரடி கரடிகள் | වලහා – valahā වලස්සු – valassū | bear – bear |
பன்மை | බහුවචන – bahūvacana | Plural |